විකුණුම්කරුවන් සඳහා ප්රතිලාභ

විකුණුම්කරුවන් සඳහා සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන ලද වෙළඳපල, විකුණුම්කරුට සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම විශේෂාංග ඔවුන්ගේ විකුණුම්කරුගේ ගිණුමේ සපයා ඇත:

සෑම දවස් දහයකට වරක් ම විකුණුම්කරුට තම බැංකු ගිණුමට ශේෂය මාරු කිරීම කළ හැකිය;

ගැනුම්කරුට ඔබ වෙතට පැමිණ මුදල් ලබා දීම හෝ online ක්‍රමවේදය හරහා මුදල් ගෙවීම කළ හැක

ඔබගේ බැංකු ගිණුමට මුදල් සේසයන් මාරු කිරීමේදී අප විසින් බැංකු කටයුතු සඳහා 10% මුදලක් අයකරනු ලැබේ

ගැනුම්කරුවා ඔවුන්ගේ වෙන්කරවා ගැනීම් සඳහා ඔබ වෙතට පැමිණ මුදල් ලබාදීමේදී අප විසින් කිසිම කොමිස් මුදලක් අය කරනු නොලැබේ

ඔබගේ ඕනෑම ගැටලුවක් සඳහා අපව +39 3770256312 whatsapp හරහා සම්බන්ධ කර ගත හැක

ඔයා ChekBoom විකුණුම්කරුවෙකු වන්නේ කොහොමද?

අපේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පමණක් මෙය භාවිතා කරන්න.ස්තුති.

Boxed:

Sticky Add To Cart

Font: